Pages

Thursday, December 1, 2016

අතීතය...


අතීතය...
මම උඹට වෛර කරන්නෑ...
ඒත් උඹ මට
ගොඩක් රිද්දනවා.
ටිකක් නෙවෙයි ගොඩක්.
කමක් නෑ...
කොහොමත් ඒ උඹගේ හැටිනේ...
මොනවා උනත්
උඹත් දන්නවා ඇති,

තැලෙන්න තැලෙන්න
මුවහත් වෙනවා කියලා...


හුදෙකලා
2016.12.01




8 comments:

  1. ඔව් මම දන්නවා
    මම උඹට මේ තරම් රිද්දුවත්
    මට උඹ වෛර කරන්නෙ නැති බව
    ඉතින් මගේ රිදුම් හමුවේ
    උඹ ලබාපන් දිරියක්, ජවයක්, ගැම්මක්.
    අකාරුණික අනාගතයට
    නොබියව නොසැලී සිටින්නටනම්..
    එයමවේ මගේ පැතුම.
    මම උඹේ අතීතය.

    ජයවේවා!!!

    ReplyDelete
  2. Replies
    1. හම්ම්ම්...
      යකඩ හිත්

      Delete
  3. හුදකලා වු පෙම්වතානෙි...
    සත්තයි...මම ..නුඹට ...රිදවමින් ...
    පරීක්ෂා ...කළ බව ..නුඹේ ..ශක්තිය ..
    එනමුදු ...දුක ..නුඹට ..හිමි නොවේ .
    එය හිමි ..මටයි ....
    සතුටින් සිටි ඒ දවස...පැය ...තප්පරය..
    පමණි ...නුඹට හිමි ...
    සිහිකරනු ...දවසම ...
    හුදකලා වු පෙම්වනෙි...

    ReplyDelete
  4. Replies
    1. තෑන්ක්ස් හංසමාලි

      Delete