අතීතය...
මම උඹට වෛර කරන්නෑ...
ඒත් උඹ මට
ගොඩක් රිද්දනවා.
ටිකක් නෙවෙයි ගොඩක්.
කමක් නෑ...
කොහොමත් ඒ උඹගේ හැටිනේ...
මොනවා උනත්
උඹත් දන්නවා ඇති,
තැලෙන්න තැලෙන්න
මුවහත් වෙනවා කියලා...
මම උඹට වෛර කරන්නෑ...
ඒත් උඹ මට
ගොඩක් රිද්දනවා.
ටිකක් නෙවෙයි ගොඩක්.
කමක් නෑ...
කොහොමත් ඒ උඹගේ හැටිනේ...
මොනවා උනත්
උඹත් දන්නවා ඇති,
තැලෙන්න තැලෙන්න
මුවහත් වෙනවා කියලා...
හුදෙකලා
2016.12.01
2016.12.01
ඔව් මම දන්නවා
ReplyDeleteමම උඹට මේ තරම් රිද්දුවත්
මට උඹ වෛර කරන්නෙ නැති බව
ඉතින් මගේ රිදුම් හමුවේ
උඹ ලබාපන් දිරියක්, ජවයක්, ගැම්මක්.
අකාරුණික අනාගතයට
නොබියව නොසැලී සිටින්නටනම්..
එයමවේ මගේ පැතුම.
මම උඹේ අතීතය.
ජයවේවා!!!
ජය දුමී
Deleteයකඩ.....................
ReplyDeleteහම්ම්ම්...
Deleteයකඩ හිත්
හුදකලා වු පෙම්වතානෙි...
ReplyDeleteසත්තයි...මම ..නුඹට ...රිදවමින් ...
පරීක්ෂා ...කළ බව ..නුඹේ ..ශක්තිය ..
එනමුදු ...දුක ..නුඹට ..හිමි නොවේ .
එය හිමි ..මටයි ....
සතුටින් සිටි ඒ දවස...පැය ...තප්පරය..
පමණි ...නුඹට හිමි ...
සිහිකරනු ...දවසම ...
හුදකලා වු පෙම්වනෙි...
මිරිගුවක්
Deleteagey
ReplyDeleteතෑන්ක්ස් හංසමාලි
Delete