Pages

Tuesday, November 15, 2016

විකිනීමට ඇත | For Sale.


විකිනීමට ඇත,
Second hand හදවතක්..
Lifetime වොරන්ටියක් එක්ක...

ඒකත් එක්කම,
හීන...
බලාපොරොත්තු...
නොමිලේම.


හුදෙකලා 
2016.11.16

5 comments:

  1. වට්ටමක් එක්කම වටිනාකම කීයක්වෙයිද ?

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. සොරි.
      වට්ටම් නෑ.පරීක්ශා කර බලා වටිනාකම තීරණය කල හැක

      Delete