Pages

Showing posts with label නිකමට වගේ. Show all posts
Showing posts with label නිකමට වගේ. Show all posts

Saturday, March 4, 2017

දැවෙන පස්න..



දකුණු අත කරන දේ 
වම් අත දන්නේ නැති මිනිස්සුන්ට
වික්ටර් මාස්ටර්ගේ 
අලුත් ඇඹේනිය දැවෙන පස්නයක්...






------------------------------------------
හුදෙකලා
2017-03-05

Saturday, December 3, 2016

මට නම් රිදෙන්නෑ....



කවුද මංදා කීවා...
ගැහැණියට ගරු කරපං
උඹේ අම්මත් ගෑණියෙක් නේද කියලා...?

ඒත් මට හිතුනේ...
ගලින් අඹපු බුදු පිළිමෙට 
වැන්දට,
ගරු කලාට...
ගලින් අඹපු දෙවියන් වහන්සේට 
වැන්දට,
ගරු කලාට...
ඇයි නිකං කලු ගල් වලට වදින්නේ...?


හුදෙකලා
2016.12.03