Pages

Sunday, November 13, 2016

දන්නා කෙනෙක්ගෙන් අහලා දැනගනිං..


උඹ හිතුවේ මම වැටුණා කියල නේද
ඔව්
උඹ හරි
මම වැටුණා
වැටුණා කියන්නේ අන්තෙටම වැටුණා
කමක් නෑ,
මමනේ වැටුණේ...

උඹ අහලා තියනවද
ෆීනික්ස් කුරුල්ලාගේ කතාව
අහලා තියනවා නම්,
අන්න ඒ කතාව මතක් කරගනිං...
අහලා නැත්නම්,
දන්නා කෙනෙක්ගෙන් අහලා දැනගනිං..


හුදෙකලා
2016.11.13

4 comments:

  1. දන්නා කෙනෙක්ගෙන් අහලා දැනගනිං. උබ නෙවෙයි උඹ

    ReplyDelete
    Replies
    1. දන්නා කෙනෙක් ලියලා තියනවා
      ඔන්න හැදුව

      Delete
  2. වැටුණා කියන්නේ
    තවත් ඇත්දැකීමක්
    ජීවිතට එකතුවුණා
    කියන එකයි
    ජය තියෙන්නේ
    එතැනයි.....

    ජයවේවා!!!

    ReplyDelete