Pages

Saturday, June 10, 2017

දකින්න ඕන එකීම දැකෆාාාං....

අඩෝ කෙල්ල
මම උඹට ආදරේ කලේ සිරාවටම
නැතිව උඹේ කදට නෙවෙයි...
උඹත් එකක් අහවල් වැඬේ කරලා මාරු වෙන්නත් නෙවෙයි...
මට ඒ අමාරුව තිබුණා නම්,
මම කරන්නේ උඹව යාලූ කරගන්න එක නෙවෙයි
උඹ හැමදාම දේවත්වයෙන් අදහපු සල්ලි ටිකක් විසික් කරලා,
සුපිරි සැපක් ගන්න එක...
එදත් එහෙම කරන්න පුලූවන්කම තිබුණා...
එදාට වඩා අද එහෙම කරන්න පුලූවන්කම තියනවා...
ඒත් මට එහෙම කරන්න  ඕනකමක් නෑ...
මොකද
මම ගොං කිරි බීලා හැදුනා නෙවෙයි.. :D
 උඹ දන්නවද,
උඹ මට සුනඛ වැඬේ කලාට,
උඹේ අහිංසක අම්මයි, තාත්තයි, නංගියි
මට තාමත් ආදරෙයි.
උඹේ අම්මටයි තාත්තටයි මම තාමත් දෙවනි පුතා,
උඹේ නංගිගේ පොඩි අයියා.
උඹේ ලොක්කකා කොහොමත් ලොකු ලයින් නේ..
එතකොට උඹේ එක්ස් බීඑෆ්. ලොලේ ලොල්...
 

මම එන්නම එන දවසේ
උඹේ අම්මයි නංගියි
ඇඩුවා බං.
ඒ කදුලූ දැක්කාම, දුක වගේම පට්ට හැපි..

ඉතිං..
මම අද උඹට වෛර කරන්නේ නෑ...
උඹට පිං දෙනවා...
උඹට පට්ට තෑංක් ඩියර්....


Sunday, May 28, 2017

නමක් නැති වචන 33 ක්.



උඹ මට ආදරේ කරන්න ඇති...
ඒත්,
මගේ හිත නතර උනේ වෙන තැනක.
උඹට ඒක රිදෙන්න ඇති,
ටිකක් නෙවෙයි හොදටම.
සමාවෙයන් මට
මම උඹ ගැන බැලුවේ මිතුරියක් විදියට විතරමයි...
ඊයෙත්, අදත්...

ඒ වගේම හෙටත්...




28/05/2K17
Mr. X