අඩෝ කෙල්ල
මම උඹට ආදරේ කලේ සිරාවටම
නැතිව උඹේ කදට නෙවෙයි...
උඹත් එකක් අහවල් වැඬේ කරලා මාරු වෙන්නත් නෙවෙයි...
මට ඒ අමාරුව තිබුණා නම්,
මම කරන්නේ උඹව යාලූ කරගන්න එක නෙවෙයි
උඹ හැමදාම දේවත්වයෙන් අදහපු සල්ලි ටිකක් විසික් කරලා,
සුපිරි සැපක් ගන්න එක...
එදත් එහෙම කරන්න පුලූවන්කම තිබුණා...
එදාට වඩා අද එහෙම කරන්න පුලූවන්කම තියනවා...
ඒත් මට එහෙම කරන්න ඕනකමක් නෑ...
මොකද
මම ගොං කිරි බීලා හැදුනා නෙවෙයි.. :D
මම උඹට ආදරේ කලේ සිරාවටම
නැතිව උඹේ කදට නෙවෙයි...
උඹත් එකක් අහවල් වැඬේ කරලා මාරු වෙන්නත් නෙවෙයි...
මට ඒ අමාරුව තිබුණා නම්,
මම කරන්නේ උඹව යාලූ කරගන්න එක නෙවෙයි
උඹ හැමදාම දේවත්වයෙන් අදහපු සල්ලි ටිකක් විසික් කරලා,
සුපිරි සැපක් ගන්න එක...
එදත් එහෙම කරන්න පුලූවන්කම තිබුණා...
එදාට වඩා අද එහෙම කරන්න පුලූවන්කම තියනවා...
ඒත් මට එහෙම කරන්න ඕනකමක් නෑ...
මොකද
මම ගොං කිරි බීලා හැදුනා නෙවෙයි.. :D
උඹ දන්නවද,
උඹ මට සුනඛ වැඬේ කලාට,
උඹේ අහිංසක අම්මයි, තාත්තයි, නංගියි
මට තාමත් ආදරෙයි.
උඹේ අම්මටයි තාත්තටයි මම තාමත් දෙවනි පුතා,
උඹේ නංගිගේ පොඩි අයියා.
උඹේ ලොක්කකා කොහොමත් ලොකු ලයින් නේ..
එතකොට උඹේ එක්ස් බීඑෆ්. ලොලේ ලොල්...
මම එන්නම එන දවසේ
උඹේ අම්මයි නංගියි
ඇඩුවා බං.
ඒ කදුලූ දැක්කාම, දුක වගේම පට්ට හැපි..
උඹ මට සුනඛ වැඬේ කලාට,
උඹේ අහිංසක අම්මයි, තාත්තයි, නංගියි
මට තාමත් ආදරෙයි.
උඹේ අම්මටයි තාත්තටයි මම තාමත් දෙවනි පුතා,
උඹේ නංගිගේ පොඩි අයියා.
උඹේ ලොක්කකා කොහොමත් ලොකු ලයින් නේ..
එතකොට උඹේ එක්ස් බීඑෆ්. ලොලේ ලොල්...
මම එන්නම එන දවසේ
උඹේ අම්මයි නංගියි
ඇඩුවා බං.
ඒ කදුලූ දැක්කාම, දුක වගේම පට්ට හැපි..
ඉතිං..
මම අද උඹට වෛර කරන්නේ නෑ...
උඹට පිං දෙනවා...
උඹට පට්ට තෑංක් ඩියර්....
good one bro, keep it up..
ReplyDeleteThnx Dude
Deleteඇයි බන් ඒම
ReplyDeleteගමේනේ...
Deleteකොල්ලොනේ..
අම්මගේ කඳුලු වලට happy?
ReplyDeleteහ්ම්ම්ම්....
Delete