Pages

Saturday, March 4, 2017

දැවෙන පස්න..



දකුණු අත කරන දේ 
වම් අත දන්නේ නැති මිනිස්සුන්ට
වික්ටර් මාස්ටර්ගේ 
අලුත් ඇඹේනිය දැවෙන පස්නයක්...






------------------------------------------
හුදෙකලා
2017-03-05

2 comments:

  1. අපේ යාලුවෙකුගේ අම්මා කෙනෙක් නැති වුනා ..ඒ තාත්තා තුන් මාසේ දානේටත් කලින් තව එකක් කර ගත්තා...ඔය ඉන්නේ යස අගේට

    ReplyDelete
  2. කෙටියි..ඒත් ඇත්තයි...

    ReplyDelete