Pages

Monday, February 13, 2017

දුක යනු..

එකටම ඉන්න එවුන්
අපිටම ඇරීමයි.

කමක් නෑ
එවුන්ට හොදින් හොදම වෙන්න ප‍්‍රාර්ථනා කරනවා

හුදෙකලා
2017-02-13

Tuesday, January 3, 2017

මං පාඩුවේ ඉන්නම්.


එනවා දන්නෙත් නෑ
යනවා දන්නෙත් නෑ
මං හරිම බයයි උඹට,
ආදරය..


හුදෙකලා
2017.01.03