Pages

Tuesday, January 3, 2017

මං පාඩුවේ ඉන්නම්.


එනවා දන්නෙත් නෑ
යනවා දන්නෙත් නෑ
මං හරිම බයයි උඹට,
ආදරය..


හුදෙකලා
2017.01.03



3 comments:

  1. අවුරුදු හතරක්ම පාඩුවේ ඉඳලා වගේ....

    ජයවේවා!!!

    ReplyDelete
  2. යන එක නොසිතා එන එකට පෙම් කරමු
    ඒකත් ගිය පසු තව එකකුත් එනකම් සිටිමු

    ReplyDelete